Posts

Covid-19 ආසාදිතයින් අතර ලමයින් 53 ක්...

Image
ශ්‍රී ලංකාවේ Covid-19 ආසාදිතයින් අතර ලමයින් 53 දෙනකු සිටින බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි

මෙරට Covid-19 ආසාදිතයින් සංඛ්‍යාව 581 දක්‌වා ඉහළ ට..

Image
මීට සුළු මොහොතකට පෙර හමුවූ ආසාදිතයින් 10 ක් සමග මුළු ආසාදිතයින් සංඛ්‍යාව 581 දක්‌වා ඉහළ ගොස්‌ ඇත..

ක්‍රිකට් 20-20 ලෝක කුසලානය පිළිබඳ තිරණය

Image
මේ වසරේ අග ඕස්ට්‍රේලියාවේ පැවතිම ට නියමිත 20 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබඳ අවසන් තිරණයකට  එළඹීමට තවත් මාසයකට ආසන්න කාලයක් ගතවන බව වාර්තා වේ.... ඩුබායි හි පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ බව සඳහන් කර ඇත..

පර්චස් 20 තුළ පවුල් 62 ක්

Image
ඊයේ දිනයේ ශ්‍රී ලංකා තුළ Corona රෝගීන් හමු වූ කොළඹ 12 කෙසෙල්වත්ත ප්‍රදේශයේ පර්චස් 20 ක් තුළ පවුල් 62 ක් ජීවත් වන බව අනාවරණය වී තිබේ..

මහමැතිවරණය පසෙක ලා ජනාධිපතිවරයා වෙත රට බාර දෙමු

Image
මැතිවරණ උමතුවෙන් මිදී ජනාධිපතිතුමාට මාස 06කට රට භාරදී සමගිව නැගිටිමු! ව්‍යවස්ථාව, නීතිය සියල්ල රටේ ජනතාවට වඩා වටී ද? ජනතාවගේ විශ්වාසය ජනාධිපතිතුමන් කෙරෙහි පමණයි. ජනතාව ඔබට බලය පවරා අවසන්. ඇමැතිවරු අවශ්‍ය නැහැ, මාස 06ක් මැතිවරණ නොමැතිව දැන උගත් විද්වතුන් සමග ජාතික මණ්ඩලයකින් රට පාලනය කරන්න. යනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් අතුරලියේ රතන හිමියන් විසින් කියා සිටියි... උන් වහන්සේ විසින් ඊයේ දිනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කලේය VIDEO... https://m.facebook.com/story.php?story_fbid=2857835571002561&id=1201472036638931

මහ මැතිවරණය පැවැත්වෙන දිනය ගැසට් කරයි

Image
2020 අප්‍රෙල් මස යේදී තිබු මහ මැතිවරණය Covid-19 වසංගත තත්වය නිසා කල් දැමීමට සිදු වූ අතර එය පැවැත්වෙන දින පිළිබඳ නොයෙක් ආකාරයෙන් අදහස් ප්‍රකාශ විය.. මෙවන් තත්වයක් තිබියදී ඊයේ දිනයේ දී මැතිවරණය පැවැත්වෙන දිනය ගැසට් නිවේදනයක් මගින් නිකුත් කිරීමට මැතිවරණ කොමිසම ක්‍රියා කළ අතර ඒ අනුව ජුනි මස 20 වන දින මහමැතිවරණය පැවැත්විමට තිරණය කර ඇත..