මහ මැතිවරණය පැවැත්වෙන දිනය ගැසට් කරයි



2020 අප්‍රෙල් මස යේදී තිබු මහ මැතිවරණය Covid-19 වසංගත තත්වය නිසා කල් දැමීමට සිදු වූ අතර එය පැවැත්වෙන දින පිළිබඳ නොයෙක් ආකාරයෙන් අදහස් ප්‍රකාශ විය..

මෙවන් තත්වයක් තිබියදී ඊයේ දිනයේ දී මැතිවරණය පැවැත්වෙන දිනය ගැසට් නිවේදනයක් මගින් නිකුත් කිරීමට මැතිවරණ කොමිසම ක්‍රියා කළ අතර ඒ අනුව ජුනි මස 20 වන දින මහමැතිවරණය පැවැත්විමට තිරණය කර ඇත..

Comments

Popular posts from this blog

අප්‍රේල් 20 සිට සාමාන්‍ය සේවා ආරම්භ කිරීමට සැලසුම්

හිරු STAR වේදිකාව හැඩකල බන්ධනාගාර නිලධාරීනිය රංගනයට..

මහමැතිවරණය පසෙක ලා ජනාධිපතිවරයා වෙත රට බාර දෙමු