Posts

Showing posts from 2020

ආණ්ඩුව කනේ පාරක් ගැසු මාධ්‍ය වේදිනිය

Image
https://youtu.be/PbyIiPoanCo

Covid-19 ආසාදිතයින් අතර ලමයින් 53 ක්...

Image
ශ්‍රී ලංකාවේ Covid-19 ආසාදිතයින් අතර ලමයින් 53 දෙනකු සිටින බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි

මෙරට Covid-19 ආසාදිතයින් සංඛ්‍යාව 581 දක්‌වා ඉහළ ට..

Image
මීට සුළු මොහොතකට පෙර හමුවූ ආසාදිතයින් 10 ක් සමග මුළු ආසාදිතයින් සංඛ්‍යාව 581 දක්‌වා ඉහළ ගොස්‌ ඇත..

ක්‍රිකට් 20-20 ලෝක කුසලානය පිළිබඳ තිරණය

Image
මේ වසරේ අග ඕස්ට්‍රේලියාවේ පැවතිම ට නියමිත 20 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබඳ අවසන් තිරණයකට  එළඹීමට තවත් මාසයකට ආසන්න කාලයක් ගතවන බව වාර්තා වේ.... ඩුබායි හි පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ බව සඳහන් කර ඇත..

පර්චස් 20 තුළ පවුල් 62 ක්

Image
ඊයේ දිනයේ ශ්‍රී ලංකා තුළ Corona රෝගීන් හමු වූ කොළඹ 12 කෙසෙල්වත්ත ප්‍රදේශයේ පර්චස් 20 ක් තුළ පවුල් 62 ක් ජීවත් වන බව අනාවරණය වී තිබේ..

මහමැතිවරණය පසෙක ලා ජනාධිපතිවරයා වෙත රට බාර දෙමු

Image
මැතිවරණ උමතුවෙන් මිදී ජනාධිපතිතුමාට මාස 06කට රට භාරදී සමගිව නැගිටිමු! ව්‍යවස්ථාව, නීතිය සියල්ල රටේ ජනතාවට වඩා වටී ද? ජනතාවගේ විශ්වාසය ජනාධිපතිතුමන් කෙරෙහි පමණයි. ජනතාව ඔබට බලය පවරා අවසන්. ඇමැතිවරු අවශ්‍ය නැහැ, මාස 06ක් මැතිවරණ නොමැතිව දැන උගත් විද්වතුන් සමග ජාතික මණ්ඩලයකින් රට පාලනය කරන්න. යනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් අතුරලියේ රතන හිමියන් විසින් කියා සිටියි... උන් වහන්සේ විසින් ඊයේ දිනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කලේය VIDEO... https://m.facebook.com/story.php?story_fbid=2857835571002561&id=1201472036638931

මහ මැතිවරණය පැවැත්වෙන දිනය ගැසට් කරයි

Image
2020 අප්‍රෙල් මස යේදී තිබු මහ මැතිවරණය Covid-19 වසංගත තත්වය නිසා කල් දැමීමට සිදු වූ අතර එය පැවැත්වෙන දින පිළිබඳ නොයෙක් ආකාරයෙන් අදහස් ප්‍රකාශ විය.. මෙවන් තත්වයක් තිබියදී ඊයේ දිනයේ දී මැතිවරණය පැවැත්වෙන දිනය ගැසට් නිවේදනයක් මගින් නිකුත් කිරීමට මැතිවරණ කොමිසම ක්‍රියා කළ අතර ඒ අනුව ජුනි මස 20 වන දින මහමැතිවරණය පැවැත්විමට තිරණය කර ඇත..

Corona රෝගීන් 303 ක් දක්වා ඉහළට

Image
ශ්‍රී ලංකා තුළ මේ වන වාර්තා වී ඇති Covid-19 රෝගීන් සංඛ්‍යාව 303 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි අද දින තුළ මේ වන විට හමුවී ඇති රෝගීන් සංඛ්‍යාව 30 වන අතර අවසන් වශයෙන් සොයා ගත් රෝගීන් 08 දෙනාම කොළඹ 12, බණ්ඩාරනායක මාවතේන් හමුවී තිබේ..

Corona රෝගීන් 303 ක් දක්වා ඉහළ යයි

Image
ශ්‍රී ලංකා තුළ මේ වන විට වාර්තා වී ඇති Covid-19 රෝගීන් සංඛ්‍යාව 303 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි..

දුම්රිය ගමන් වාර ප්‍රවේශ පත්‍ර හිමි අයට පමණක් සීමා වේ

Image
හෙට දිනයේ ඇදිරි නීතිය ඉවත් කිරීමට කටයුතු කිරීමෙන් අනතුරුව දුම්රියේ ගමන් කිරීම වාර ප්‍රවේශ පත්‍ර හිමි අයට පමණක් සීමා කිරීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව වාර්තා වේ...

සුරා සැල් විවෘත කිරීමට අවසර

Image
බලපත්‍ර ලත් සුරා සැල් විවෘත කිරීමට ඇදිරි නීතිය ඉවත් කිරීමට කටයුතු කරන කාලය තුල අවසර අවසර ලබා දී තිබේ මුදල් හා ආර්ථික ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වරයාගේ උපදෙස් මත සූරා බදු කොමසාරිස් ජනරාල් වරයා විසින් මෙම අවසරය ලබා දී තිබේ.. සෞඛ්‍ය අංශ විසින් දන්වා ඇති ආරක්ෂක ක්‍රම භාවිතා කරමින් මීටර් එකක දුරක් තබාගෙන කටයුතු කරන ලෙස ද තවදුරටත් දන්වා තිබේ..

ජනාධිපති තුමන්ගේ විශේෂ ප්‍රකාශය

Image
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තාමත් ගෙ ට්විටර්  ගිණුමේ සටහනක් තබමින්  කියා සිටියේ සති 4 කට ආසන්න කාලයක් තිස්සේ පැවති තත්ත්වය ලිහිල් කිරීමට කටයුතු කරන බව ද එම ලිහිල් කිරීම කරන කාලයන් තුළදී ද සෞඛ්‍ය අංශ විසින් දන්වා ඇති පරිදි සමාජ දුරස්ථ බාවය මෙන්ම අනෙකුත් සියලු උපදෙස් මත ක්‍රියා කරන මෙන් ඉල්ලා ඇත..

Trump warns,'there could be a difference between enforcement of social distancing at mosques Vs Churches

Image
President Donald Trump said Saturday that there "could be a difference” in how authorities enforce social distancing guidelines at mosques versus how they do at churches. This was in a response to a question regarding a post by conservative author and political commentator Paul E. Sperry he retweeted today.

අකුණු සැර වැදීමෙන් කුඩා දැරියක් මිය යයි..

හල්දුම්මුල්ල කොස්ලන්ද 'ඌව මහවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 10 දැරියක් මෙලෙස අකුණු සැර වැදීමෙන් මිය ගොස් තිබේ.. 😭😭😭😭😭😭

A circular containing guide lines to be followed by government institutions after curfew is relaxed

Image
With the objectives of restoring normally in the civilian life the government has decided to relax the curfew imposed in order to control the spread of Covid-19 The secretary to the president PB JAYASUNDARA has issued a circular with the guidelines to be adhered by government Office during the opening of districts for resumption of normal day to day activities during the day and the rest of the week will be carried out by the police

කොරෝනා වෛරසයේ ආරම්භය සහ මරණ සංඛ්‍යා ගැන චීනය කියන්නේ ඇත්තද?

Image
කොරෝනාවෛරස් (කොවිඩ්-19) වසංගතය චීනයෙන් පැතිරයාම ආරම්භ වූ මුල් අවස්ථාවේ බීජිං බලධාරීන් විසින් එදා පැවැති තත්ත්වය පාලනය කිරීමට ගන්නා ලද ක්‍රියාමාර්ග ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) ප්‍රශ්න කරයි. වෛරසය ආරම්භ වූ විගස, එම අර්බුදකාරී මොහොතේ චීනය තත්ත්වය පාලනය කරනු ලැබීම සඳහා උපරිම මට්ටමින් ක්‍රියාත්මක වී ඇතැයි පැවසීම ව්‍යාජ බොළඳ ක්‍රියාවක් යයි ප්‍රංශ ජනාධිපතිවරයා 'ෆයිනෑන්ෂල් ටයිම්ස්' (Financial Times) පුවත්පතට ප්‍රකාශ කර ඇත. ප්‍රංශ ජනාධිපතිවරයාගේ අදහස් දැක්වීම සිදු කෙරුණේ බටහිර රටවල්, සිය මහලු ජනයා වැඩහිටි නිවාසවල මියැදෙන්නට දමා ඇති බවක් චීන තානාපති කාර්යාලයේ අන්තර්ජාල වෙබ් අඩවියේ ලිපියක් මගින් ප්‍රකාශවීමත් සමඟය. එම ප්‍රකාශය දැන් ආරවුලක් බවට පත්ව ඇත. ඒ සමඟ ක්‍රියාත්මක වූ ප්‍රංශ විදේශ අමාත්‍යංශය ඒ සම්බන්ධයෙන් "බලවත් අප්‍රසාදය" පළ කිරීම සඳහා එරට සිටින චීන තානාපතිවරයා කැඳවීමට පියවර ගත්තේය. උද්ගත වූ ආරාවුල "වැරදි වටහාගැනීමක්" යයි පවසමින් චීනය තමන්ට එල්ලවෙමින් පවතින දෝෂාරෝපණ ප්‍රතික්ෂේප කරයි. Image copyright AFP "ප්‍රංශය කොරෝනා...

අප්‍රේල් 20 සිට ක්‍රියාත්මක වන දුම්රිය කාල සටහන්

Image
2020.04 20 දින සිට ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවනය වන දුම්රිය  No 1518 = පෙ.ව 04.05 රබුක්කන , කොටුව  No 4856 = පෙ.ව 03.55 ගනේවත්ත , කොටුව  No 1528 = පෙ.ව 05.25 පොල්ගහවෙල   කොටුව  No 1535 = පෙ.ව 05.30 පොල්ගහවෙල , කොටුව  No 4857 = පෙ.ව 04.45 මහව,කොටුව  No 1530 = පෙ.ව 07.25 රාගම , කොටුව  No 1531 = පෙ.ව 05.57 රබුක්කන , කොටුව  No 1526 = පෙ.ව 06.20 පොල්ගහවෙල , කොටුව  No 1038= පෙ.ව 05.00 මහනුවර , කොටුව  ඉහලට No 1168 = ප.ව 16.50 කොටුව , රබුක්කන  No 4469 = ප.ව 17.15 කොටුව , ගනේවත්ත  No 1173 = ප.ව 17.20 කොටුව , පොල්ගහවෙල  No 1172 = ප.ව 16.42 කොටුව , පොල්ගහවෙල  No 1129 = ප.ව 16.45 කොටුව , රාගම  No 4470 = ප.ව 18.00 කොටුව , මහව සන්ධිය  2020.04.20 දින සිට මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය වන දුම්රිය  No 8311 = පෙ.ව 03.40 ගාල්ල , කොටුව  No 8317 = පෙ.ව 05.20 අලුත්ගම , මරදාන  No 8320 = පෙ.ව 04.15 ගාල්ල , මරදාන  No 8063 = පෙ.ව 05.25 හික්කඩුව , කොටු...

අප්‍රේල් 20 සිට සාමාන්‍ය සේවා ආරම්භ කිරීමට සැලසුම්

Image
ලබන සතියේ සිට රට තුළ සාමාන්‍ය පරිදි සේවා පවත්වාගෙන යාමට රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.. ඒ අනුව අප්‍රේල් මස 20 සිට මගී ප්‍රවාහන බස් රථ 5000 ක් සහ දුම්රිය ගමන් වාර 400 පමණ රට පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු සුදානම් කරමින් පවතින බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය..

හිරු STAR වේදිකාව හැඩකල බන්ධනාගාර නිලධාරීනිය රංගනයට..

Image
හිරු STAR තරගාවලියේ සිට ඉන් ඉවත් වූ බන්ධනාගාර නිලධාරිනියක් වූ ත්‍රිකුණාමලයේ පදිංචි Janani Suwimali නම් වූ ඇය  තමන්ගේ පලමු ගිතය වන #ආදර ගීතේ..   https://youtu.be/h9QoCaJLTfo   ගායනා කරමින් ජනප්‍රියත්වයට පත්වූ අතර ඇය ඉන් අනතුරුව තවත් පියවරක් ඉදිරියට තබමින් රංගනයට පා තබා ඇත. Nenji Nengi නම් දෙමළ ගිතය සදහා තම රංගන දායකත්වය ලබාදෙමින් ඇය තමන්ගේ රංගන හැකියාව ප්‍රදර්ශනය කරමින් සිටී..  https://youtu.be/0nXKdX83D0U ඉහත සඳහන් ලින්ක් click කර videos මෙම ගීත නැරබීමට හැකියාව ඇත..  Channel එකටත් #subscribe කරන්න  RS... 

ණය සහනයේ ඔබ නොදුටු පැත්ත..

Image
මොකක්ද මේ MORATORIUM කියන්නෙ.?? ================================= වචනයක් විධියට නම් යම් ක්‍රියාවක්  තාවකාලිකව අත් හිටුවීමක් නීතිමය විධියට නම් ණයලබාගත් කෙනාට ණය ගෙවීම කල් දැමීමට දෙන නීතිමය අවසරයක් මොරටෝරියම් එකක් කියනව. උදාහරණ යක් බලමු ද ?? ===================== ඔබ ලබා ගන්නව රුපියල් ලක්ෂ 20 ක ණයක්.13% ක වාර්ෂික පොළියකට අවුරුදු 10 කින් සමාන වාරික වලින් ගෙවන්න. ඔබේ වාරිකය වෙන්නෙ රු.29 862.15 ක් වාරික 120 ක් සමානව ගෙවන්න. ඔබ පළවෙනි වාරිකය ගෙවනව. ඒ ගෙවන මුදලින් 8195.48 ක් ලබාගත් මුල් මුදලින් අඩු වෙනව. ඉතිරි 21,666.67 පොලිය විධියට අයවෙනව. CAP 8195.48 + INT 21,666.67=29862.15 ඔන්න ඊළග මාසෙ ඔබේ ණය මුදල ලක්ෂ 20 නෙවේ මොකද ඒකෙන් 8195.48 ක් අඩු වුණා දැන් පොළී හැදෙන්නෙ 1,991,804 ට.එහෙම වාරික ගෙවන් යනව.ඔබ වාරික 12 ක් ම ගෙවනව 13 වාරිකය ගෙවන්න තියෙන්නෙ ඔබට අපහසුතාවක්  ඇති වෙනව . ඔබේ 13 වාරිකය හැදිල තියෙන්නෙ මෙහෙමයි. CA:9326.80+IN:20535.35 = 29 862.15 ඔන්න ඔබ MORATORIUM එකක් ඉල්ලනව ඒ කියන්නෙ ණය ගෙවීම පමා කරන සහනයක්. එතකොට මොකද වෙන්නෙ.?? ======================== ඔබ ඉල්ලනව මාස...

ප්‍රවීන රංගන ශිල්පී දයා තෙන්නකෝන් අභාවප්‍රාප්ත වෙයි..

Image
ප්‍රවීන රංගන ශිල්පී දයා තෙන්නකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.. මිය යනවිට 76 වෙනි වියේ පසු වූ ඒ මහතා බඹරු ඇවිත් චිත්‍රපටය හරහා 1969 වසරේ රංගනයට එක් විය..  හන්තානේ කතාව මෙන්ම ටෙලි නාට්‍ය,ගුවන්විදුලි නාට්‍ය ආදිය තුලින් ජන හදවත් තුළට සමිප විය

තවත් කොරනා රෝගීන් දෙකක් සුවය ලබයි

Image
තවත් corona ආසාදිතයින් දෙදෙනකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස්‌ ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.. මේ අනුව රෝහල් වලින් පිටව ගොස් ඇති රෝගීන් සංඛ්‍යාව 70 කි...

5000 දීමනාව තවත් පිරිසකට

රජය විසින් ලබා දෙනු ලබන රුපියල් 5000 ක දීමනාව තවත් පිරිසකට පිරිසකට ලබාදීමට රජය පියවර ගෙන තිබේ.. මේ අනුව මේ වන විට එදිනෙදා කටයුතු මගින් ජීවිතය ගෙනියන ජනතාවට මේ සහනය ලබා දීමට කටයුතු කරන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි..

පාස්කු ප්‍රහාරය සදහා රිෂාඩ් බදියුදීන් ගෙ සහෝදරයා සම්බන්ධ බවට අනාවරණය වෙයි

Image
2019.04.21 දින සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණ වලින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ගෙ සහෝදරයා වන රියාද් බදුර්දීන් යන අය අත්අඩංගුවට ගෙන ඇත.. කරන ලද පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ ඔහු බෝම්බ කරුවන් සමග එක්ව සමිති සමාගම් පිහිටුවා ඒවායේ තනතුරු දරමින් සිටි බව යි තවද මෙම සමිති හරහා මුදල් ආධාර මෙම බෝම්බ කරුවන් විසින් ලබා දී ඇති බව වාර්තා වේ.. බෝම්බ ප්‍රහාරය එල්ල වීමට ආසන්න කාලයේ ප්‍රධාන හෝටලයක සාකච්ඡා පවත්වා අති බවට තොරතුරු අනාවරණය වී තිබේ..

පක්ෂ දේශපාලනය අවසන් කරමු

Image
පක්ෂ දේශපාලනය අවසන් කරමු Covid 19 එහෙමත් නැත්නම් කොරනා වවසංගතය ලංකාවේ අස්සක් මුල්ලක් නෑර පැතිරිලා තියෙන මේ වෙලා වේ වෙනදාට වඩා රටේ රාජ්‍ය යාන්ත්‍රණය හොඳින් ක්‍රියාත්මක වන බව අප කාටත් හොඳින් පෙනෙන කරුණක් නමුත් මීට මාස කිහිපයකට පෙර රට දේශපාලන මඩ ගොහොරු ව තුළ පල්වෙමින් ගද ගහන අසූචි වලක් බවට පත්ව තිබුණි.. දැන් ඇත්තේ දේශපාලනය නොමැති යහපත් පාලන ක්‍රමයක් වන අතර ජනාධිපති තුමාගේ සෘජු අධීක්ෂණය යටතේ සියලුම රාජ්‍ය ආයතන හොඳින් ක්‍රියාත්මක වෙ.. O/L පාස් නැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග 225 නඩත්තුව සඳහා යන වියදම මෙම ක්‍රමය යටතේ අවසන් කල හැකිය යන්න මාගෙ අදහසකි.. 1948.02.04 නිදහස ලබා ගැනිමෙන් පසුව දේශපාලනය තුළින් අප රට අදුරු අගාධයකට ඇද දමා සැමදාමත් දියුණු වෙමින් පවතින ලේබලය අලවා වෙන්දේසියේ තබා ජාත්‍යන්තර හමුවේ විකුණා දමා තිබේ.. Covid 19 වලට පින්සිදු වන්නට දැන් සියල්ල හොඳින් සිදුවෙමින් පවතී.. ආරක්ෂක අංශ විසින් රාජ්‍ය පාලනය සදහා හොද සහයක් ලබා දෙන බව අප සියලු දෙනාට පෙනෙන්නට තිබේ.. අපේ රටේ අනාගතය වෙනුවෙන් අවම වශයෙන් වසර කිහිපයකට හෝ. මේ රට මේ ආකාරයට පාලනය කල යුතුය යන්න මගේ අ...