අප්‍රේල් 20 සිට සාමාන්‍ය සේවා ආරම්භ කිරීමට සැලසුම්

ලබන සතියේ සිට රට තුළ සාමාන්‍ය පරිදි සේවා පවත්වාගෙන යාමට රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ..

ඒ අනුව අප්‍රේල් මස 20 සිට මගී ප්‍රවාහන බස් රථ 5000 ක් සහ දුම්රිය ගමන් වාර 400 පමණ රට පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු සුදානම් කරමින් පවතින බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය..

Comments

Popular posts from this blog

හිරු STAR වේදිකාව හැඩකල බන්ධනාගාර නිලධාරීනිය රංගනයට..

මහමැතිවරණය පසෙක ලා ජනාධිපතිවරයා වෙත රට බාර දෙමු