5000 දීමනාව තවත් පිරිසකට

රජය විසින් ලබා දෙනු ලබන රුපියල් 5000 ක දීමනාව තවත් පිරිසකට පිරිසකට ලබාදීමට රජය පියවර ගෙන තිබේ..
මේ අනුව මේ වන විට එදිනෙදා කටයුතු මගින් ජීවිතය ගෙනියන ජනතාවට මේ සහනය ලබා දීමට කටයුතු කරන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි..

Comments

Popular posts from this blog

ජනාධිපති තුමන්ගේ විශේෂ ප්‍රකාශය

අප්‍රේල් 20 සිට සාමාන්‍ය සේවා ආරම්භ කිරීමට සැලසුම්

පාස්කු ප්‍රහාරය සදහා රිෂාඩ් බදියුදීන් ගෙ සහෝදරයා සම්බන්ධ බවට අනාවරණය වෙයි