දුම්රිය ගමන් වාර ප්‍රවේශ පත්‍ර හිමි අයට පමණක් සීමා වේ Get link Facebook X Pinterest Email Other Apps April 19, 2020 හෙට දිනයේ ඇදිරි නීතිය ඉවත් කිරීමට කටයුතු කිරීමෙන් අනතුරුව දුම්රියේ ගමන් කිරීම වාර ප්‍රවේශ පත්‍ර හිමි අයට පමණක් සීමා කිරීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව වාර්තා වේ... Get link Facebook X Pinterest Email Other Apps Comments
ජනාධිපති තුමන්ගේ විශේෂ ප්‍රකාශය April 19, 2020 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තාමත් ගෙ ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ සති 4 කට ආසන්න කාලයක් තිස්සේ පැවති තත්ත්වය ලිහිල් කිරීමට කටයුතු කරන බව ද එම ලිහිල් කිරීම කරන කාලයන් තුළදී ද සෞඛ්‍ය අංශ විසින් දන්වා ඇති පරිදි සමාජ දුරස්ථ බාවය මෙන්ම අනෙකුත් සියලු උපදෙස් මත ක්‍රියා කරන මෙන් ඉල්ලා ඇත.. Read more
අප්‍රේල් 20 සිට සාමාන්‍ය සේවා ආරම්භ කිරීමට සැලසුම් April 17, 2020 ලබන සතියේ සිට රට තුළ සාමාන්‍ය පරිදි සේවා පවත්වාගෙන යාමට රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.. ඒ අනුව අප්‍රේල් මස 20 සිට මගී ප්‍රවාහන බස් රථ 5000 ක් සහ දුම්රිය ගමන් වාර 400 පමණ රට පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු සුදානම් කරමින් පවතින බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.. Read more
පර්චස් 20 තුළ පවුල් 62 ක් April 20, 2020 ඊයේ දිනයේ ශ්‍රී ලංකා තුළ Corona රෝගීන් හමු වූ කොළඹ 12 කෙසෙල්වත්ත ප්‍රදේශයේ පර්චස් 20 ක් තුළ පවුල් 62 ක් ජීවත් වන බව අනාවරණය වී තිබේ.. Read more
Comments
Post a Comment