දුම්රිය ගමන් වාර ප්‍රවේශ පත්‍ර හිමි අයට පමණක් සීමා වේ Get link Facebook X Pinterest Email Other Apps April 19, 2020 හෙට දිනයේ ඇදිරි නීතිය ඉවත් කිරීමට කටයුතු කිරීමෙන් අනතුරුව දුම්රියේ ගමන් කිරීම වාර ප්‍රවේශ පත්‍ර හිමි අයට පමණක් සීමා කිරීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව වාර්තා වේ... Get link Facebook X Pinterest Email Other Apps Comments
අප්‍රේල් 20 සිට සාමාන්‍ය සේවා ආරම්භ කිරීමට සැලසුම් April 17, 2020 ලබන සතියේ සිට රට තුළ සාමාන්‍ය පරිදි සේවා පවත්වාගෙන යාමට රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.. ඒ අනුව අප්‍රේල් මස 20 සිට මගී ප්‍රවාහන බස් රථ 5000 ක් සහ දුම්රිය ගමන් වාර 400 පමණ රට පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු සුදානම් කරමින් පවතින බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.. Read more
හිරු STAR වේදිකාව හැඩකල බන්ධනාගාර නිලධාරීනිය රංගනයට.. April 17, 2020 හිරු STAR තරගාවලියේ සිට ඉන් ඉවත් වූ බන්ධනාගාර නිලධාරිනියක් වූ ත්‍රිකුණාමලයේ පදිංචි Janani Suwimali නම් වූ ඇය තමන්ගේ පලමු ගිතය වන #ආදර ගීතේ.. https://youtu.be/h9QoCaJLTfo ගායනා කරමින් ජනප්‍රියත්වයට පත්වූ අතර ඇය ඉන් අනතුරුව තවත් පියවරක් ඉදිරියට තබමින් රංගනයට පා තබා ඇත. Nenji Nengi නම් දෙමළ ගිතය සදහා තම රංගන දායකත්වය ලබාදෙමින් ඇය තමන්ගේ රංගන හැකියාව ප්‍රදර්ශනය කරමින් සිටී.. https://youtu.be/0nXKdX83D0U ඉහත සඳහන් ලින්ක් click කර videos මෙම ගීත නැරබීමට හැකියාව ඇත.. Channel එකටත් #subscribe කරන්න RS... Read more
මහමැතිවරණය පසෙක ලා ජනාධිපතිවරයා වෙත රට බාර දෙමු April 20, 2020 මැතිවරණ උමතුවෙන් මිදී ජනාධිපතිතුමාට මාස 06කට රට භාරදී සමගිව නැගිටිමු! ව්‍යවස්ථාව, නීතිය සියල්ල රටේ ජනතාවට වඩා වටී ද? ජනතාවගේ විශ්වාසය ජනාධිපතිතුමන් කෙරෙහි පමණයි. ජනතාව ඔබට බලය පවරා අවසන්. ඇමැතිවරු අවශ්‍ය නැහැ, මාස 06ක් මැතිවරණ නොමැතිව දැන උගත් විද්වතුන් සමග ජාතික මණ්ඩලයකින් රට පාලනය කරන්න. යනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් අතුරලියේ රතන හිමියන් විසින් කියා සිටියි... උන් වහන්සේ විසින් ඊයේ දිනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කලේය VIDEO... https://m.facebook.com/story.php?story_fbid=2857835571002561&id=1201472036638931 Read more
Comments
Post a Comment