Corona රෝගීන් 303 ක් දක්වා ඉහළට



ශ්‍රී ලංකා තුළ මේ වන වාර්තා වී ඇති Covid-19 රෝගීන් සංඛ්‍යාව 303 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි

අද දින තුළ මේ වන විට හමුවී ඇති රෝගීන් සංඛ්‍යාව 30 වන අතර අවසන් වශයෙන් සොයා ගත් රෝගීන් 08 දෙනාම කොළඹ 12, බණ්ඩාරනායක මාවතේන් හමුවී තිබේ..

Comments

Popular posts from this blog

5000 දීමනාව තවත් පිරිසකට

හිරු STAR වේදිකාව හැඩකල බන්ධනාගාර නිලධාරීනිය රංගනයට..