තවත් කොරනා රෝගීන් දෙකක් සුවය ලබයි

තවත් corona ආසාදිතයින් දෙදෙනකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස්‌ ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි..

මේ අනුව රෝහල් වලින් පිටව ගොස් ඇති රෝගීන් සංඛ්‍යාව 70 කි...

Comments

Popular posts from this blog

5000 දීමනාව තවත් පිරිසකට

හිරු STAR වේදිකාව හැඩකල බන්ධනාගාර නිලධාරීනිය රංගනයට..