ජනාධිපති තුමන්ගේ විශේෂ ප්‍රකාශය



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තාමත් ගෙ ට්විටර් ගිණුමේ සටහනක් තබමින්  කියා සිටියේ

සති 4 කට ආසන්න කාලයක් තිස්සේ පැවති තත්ත්වය ලිහිල් කිරීමට කටයුතු කරන බව ද එම ලිහිල් කිරීම කරන කාලයන් තුළදී ද සෞඛ්‍ය අංශ විසින් දන්වා ඇති පරිදි සමාජ දුරස්ථ බාවය මෙන්ම අනෙකුත් සියලු උපදෙස් මත ක්‍රියා කරන මෙන් ඉල්ලා ඇත..


Comments

Popular posts from this blog

5000 දීමනාව තවත් පිරිසකට

හිරු STAR වේදිකාව හැඩකල බන්ධනාගාර නිලධාරීනිය රංගනයට..