සුරා සැල් විවෘත කිරීමට අවසර
බලපත්‍ර ලත් සුරා සැල් විවෘත කිරීමට ඇදිරි නීතිය ඉවත් කිරීමට කටයුතු කරන කාලය තුල අවසර අවසර ලබා දී තිබේ
මුදල් හා ආර්ථික ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වරයාගේ උපදෙස් මත සූරා බදු කොමසාරිස් ජනරාල් වරයා විසින් මෙම අවසරය ලබා දී තිබේ..
සෞඛ්‍ය අංශ විසින් දන්වා ඇති ආරක්ෂක ක්‍රම භාවිතා කරමින් මීටර් එකක දුරක් තබාගෙන කටයුතු කරන ලෙස ද තවදුරටත් දන්වා තිබේ..
Comments
Post a Comment