අකුණු සැර වැදීමෙන් කුඩා දැරියක් මිය යයි.. Get link Facebook X Pinterest Email Other Apps April 18, 2020 හල්දුම්මුල්ල කොස්ලන්ද 'ඌව මහවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 10 දැරියක් මෙලෙස අකුණු සැර වැදීමෙන් මිය ගොස් තිබේ.. 😭😭😭😭😭😭 Get link Facebook X Pinterest Email Other Apps Comments
ජනාධිපති තුමන්ගේ විශේෂ ප්‍රකාශය April 19, 2020 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තාමත් ගෙ ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ සති 4 කට ආසන්න කාලයක් තිස්සේ පැවති තත්ත්වය ලිහිල් කිරීමට කටයුතු කරන බව ද එම ලිහිල් කිරීම කරන කාලයන් තුළදී ද සෞඛ්‍ය අංශ විසින් දන්වා ඇති පරිදි සමාජ දුරස්ථ බාවය මෙන්ම අනෙකුත් සියලු උපදෙස් මත ක්‍රියා කරන මෙන් ඉල්ලා ඇත.. Read more
හිරු STAR වේදිකාව හැඩකල බන්ධනාගාර නිලධාරීනිය රංගනයට.. April 17, 2020 හිරු STAR තරගාවලියේ සිට ඉන් ඉවත් වූ බන්ධනාගාර නිලධාරිනියක් වූ ත්‍රිකුණාමලයේ පදිංචි Janani Suwimali නම් වූ ඇය තමන්ගේ පලමු ගිතය වන #ආදර ගීතේ.. https://youtu.be/h9QoCaJLTfo ගායනා කරමින් ජනප්‍රියත්වයට පත්වූ අතර ඇය ඉන් අනතුරුව තවත් පියවරක් ඉදිරියට තබමින් රංගනයට පා තබා ඇත. Nenji Nengi නම් දෙමළ ගිතය සදහා තම රංගන දායකත්වය ලබාදෙමින් ඇය තමන්ගේ රංගන හැකියාව ප්‍රදර්ශනය කරමින් සිටී.. https://youtu.be/0nXKdX83D0U ඉහත සඳහන් ලින්ක් click කර videos මෙම ගීත නැරබීමට හැකියාව ඇත.. Channel එකටත් #subscribe කරන්න RS... Read more
මහ මැතිවරණය පැවැත්වෙන දිනය ගැසට් කරයි April 20, 2020 2020 අප්‍රෙල් මස යේදී තිබු මහ මැතිවරණය Covid-19 වසංගත තත්වය නිසා කල් දැමීමට සිදු වූ අතර එය පැවැත්වෙන දින පිළිබඳ නොයෙක් ආකාරයෙන් අදහස් ප්‍රකාශ විය.. මෙවන් තත්වයක් තිබියදී ඊයේ දිනයේ දී මැතිවරණය පැවැත්වෙන දිනය ගැසට් නිවේදනයක් මගින් නිකුත් කිරීමට මැතිවරණ කොමිසම ක්‍රියා කළ අතර ඒ අනුව ජුනි මස 20 වන දින මහමැතිවරණය පැවැත්විමට තිරණය කර ඇත.. Read more
Comments
Post a Comment