අප්‍රේල් 20 සිට ක්‍රියාත්මක වන දුම්රිය කාල සටහන්

2020.04 20 දින සිට ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවනය වන දුම්රිය 

No 1518 = පෙ.ව 04.05 රබුක්කන , කොටුව 
No 4856 = පෙ.ව 03.55 ගනේවත්ත , කොටුව 
No 1528 = පෙ.ව 05.25 පොල්ගහවෙල   කොටුව 
No 1535 = පෙ.ව 05.30 පොල්ගහවෙල , කොටුව 
No 4857 = පෙ.ව 04.45 මහව,කොටුව 
No 1530 = පෙ.ව 07.25 රාගම , කොටුව 
No 1531 = පෙ.ව 05.57 රබුක්කන , කොටුව 
No 1526 = පෙ.ව 06.20 පොල්ගහවෙල , කොටුව 
No 1038= පෙ.ව 05.00 මහනුවර , කොටුව 

ඉහලට

No 1168 = ප.ව 16.50 කොටුව , රබුක්කන 
No 4469 = ප.ව 17.15 කොටුව , ගනේවත්ත 
No 1173 = ප.ව 17.20 කොටුව , පොල්ගහවෙල 
No 1172 = ප.ව 16.42 කොටුව , පොල්ගහවෙල 
No 1129 = ප.ව 16.45 කොටුව , රාගම 
No 4470 = ප.ව 18.00 කොටුව , මහව සන්ධිය 

2020.04.20 දින සිට මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය වන දුම්රිය 

No 8311 = පෙ.ව 03.40 ගාල්ල , කොටුව 
No 8317 = පෙ.ව 05.20 අලුත්ගම , මරදාන 
No 8320 = පෙ.ව 04.15 ගාල්ල , මරදාන 
No 8063 = පෙ.ව 05.25 හික්කඩුව , කොටුව 
No 8327 = පෙ.ව 05.00 ගාල්ල , කොටුව 
No 8324 = පෙ.ව 06.05 අලුත්ගම , කොටුව 
No 8097 = පෙ.ව 04.15 බෙලිඅත්ත , කොටුව 

ඉහලට 

No 8766 = ප.ව 17.50 මරදාන , ගාල්ල 
No 8772 = ප.ව 17.40 මරදාන , අලුත්ගම 
No 8764= ප.ව 17.30 මරදාන , ගාල්ල 
No 8062 = ප.ව 16.55 මරදාන , හික්කඩුව 
No 8760 = ප.ව 17.25 මරදාන , ගාල්ල 
No 8758 = ප.ව 16.45 මරදාන , අලුත්ගම 
No 8096 = ප.ව 16.40 මරදාන , බෙලිඅත්ත

2020 දින සිට කැලනිවැලි දුම්රිය මාර්ගයේ ධාවනය වන දුම්රිය 

පහලට 

No 9646 = පෙ.ව 04.55 අවිස්සාවේල්ල , කොටුව 
No 9649 = පෙ.ව 05.30 අවිස්සාවේල්ල , කොටුව 
No 9652 = පෙ.ව 06.10 කොස්ගම , කොටුව 

ඉහලට

No 9264 = ප.ව 17.20 කොටුව , අවිස්සාවේල්ල 
No 9263 = ප.ව 16.35 කොටුව , අවිස්සාවේල්ල 
No 9265 = ප.ව 17.05 කොටුව , කොස්ගම

2020.04.20 පුත්තලම දුම්රිය මාර්ගයේ ධාවනය වන දුම්රිය 

පහලට

No 3801 = පෙ.ව 04.20 හලාවත , කොටුව 
No 3805 = පෙ.ව 05.30 හලාවත , කොටුව 
No 3803 = පෙ.ව 04.50 හලාවත , කොටුව 
No 3808 = පෙ.ව 04.30 පුත්තලම , කොටුව 

ඉහලට 

No 3422 = ප.ව 16.30 කොටුව , හලාවත 
No 3424 = ප.ව 16.45 කොටුව , හලාවත 
No 3427 = ප.ව 18.05 කොටුව , හලාවත  
No 3425 = ප.ව 17.18 කොටුව , පුත්තලම




© srilanka railway page

Comments

Popular posts from this blog

අප්‍රේල් 20 සිට සාමාන්‍ය සේවා ආරම්භ කිරීමට සැලසුම්

හිරු STAR වේදිකාව හැඩකල බන්ධනාගාර නිලධාරීනිය රංගනයට..

මහමැතිවරණය පසෙක ලා ජනාධිපතිවරයා වෙත රට බාර දෙමු