පාස්කු ප්‍රහාරය සදහා රිෂාඩ් බදියුදීන් ගෙ සහෝදරයා සම්බන්ධ බවට අනාවරණය වෙයි

2019.04.21 දින සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණ වලින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ගෙ සහෝදරයා වන රියාද් බදුර්දීන් යන අය අත්අඩංගුවට ගෙන ඇත..
කරන ලද පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ ඔහු බෝම්බ කරුවන් සමග එක්ව සමිති සමාගම් පිහිටුවා ඒවායේ තනතුරු දරමින් සිටි බව යි
තවද මෙම සමිති හරහා මුදල් ආධාර මෙම බෝම්බ කරුවන් විසින් ලබා දී ඇති බව වාර්තා වේ..
බෝම්බ ප්‍රහාරය එල්ල වීමට ආසන්න කාලයේ ප්‍රධාන හෝටලයක සාකච්ඡා පවත්වා අති බවට තොරතුරු අනාවරණය වී තිබේ..



Comments

Popular posts from this blog

අප්‍රේල් 20 සිට සාමාන්‍ය සේවා ආරම්භ කිරීමට සැලසුම්

හිරු STAR වේදිකාව හැඩකල බන්ධනාගාර නිලධාරීනිය රංගනයට..

මහමැතිවරණය පසෙක ලා ජනාධිපතිවරයා වෙත රට බාර දෙමු